728x90 AdSpace

Latest News

Saturday, July 30, 2016

කෑල්ල එක්ක යහන් ගත වෙද්දී වීරයෙක් වෙන්නේ මෙහෙමයි



ඔබේ සහකාරියට හොද සහකරුවෙක් විය හැක එත් ඔබ නිදි යහනෙදි හොද සහකරුවෙක්දඑසේ නැත්තම් හොද සහකරුවෙක් වන්නේ කෙසෙද? ඔබ නිදි යහනේ දුර්වලයෙක් නම් නිදි යහනේ වීරයෙක් වන්නේ කෙසෙද? මෙන්න එයට ක්‍රම 9ක්මග



1 හදවත නිරෝගිම්වත්ව තබාගන්න
ඔබ දන්නවාද ඔබේ ශිෂ්ණය ක්‍රියාකරිත්වයට රුදිර පීඩනය බලපාන බව සිගරට් උරන්නන්ගේ ලිංගික ශක්තිය අඩු වන්නේ එ හේතුව නිසයිග මන්ද ඔවුන්ගේ රුදිර පීඩනය අක්‍රමවත්ය? එ බැවින් නිරෝගිමත් හදවත් ඇතිවීම ලිංගික කාරියේදි ඉතාමත් වැදගත් සාධකයක් වේග

2 ක්‍රියාශිලී සිටීම
ඔබ ක්‍රියාශීලි පුද්ගලයෙක්නම් ඔබේ ලින්ගික හැකියාව වර්ධනය වන බව ඔබ දැන සිටියාද ඔබ ක්‍රියාශීලී විට ඔබේ හදගැස්ම හොදින් සිදුවේමේ සඳහා ඔබ දිනකට විනාඩි 30ක්වත් ව්‍යායාමේ නිරතවීම ප්‍රාමණවත් දිවීම පිහිනීම වැනි දේ කරනවානම් වඩාත් යෝග්‍යවේග

3 ආහාර පාලනය
ඕනැම දෙයක්දී කෑම ප්‍රධාන තැනක් ගන්නවාග සුදු ළුණුල කෙසෙල් චොකලට් රටකජු හා බිත්තර වැනි ආහාර ඔබේ ලිංගික ශක්තිය වැඩි කරන්න ඛෙහෙවින් උපකාරි වේග

4 පීඩනයෙන් තොර වන්න
ඔබ නිතරම  පීඩනයෙන් ඉන්න පුද්ගලයෙක්නම් මෙය දැන ගැනීම ඔබට වඩාත් වැදගත් වේග මන්ද ඔබ පීඩනයෙන් ඉන්නෙක්නම් ඔබේ ලින්ගික ශක්තිය අඩුවිය හැකග මන්ද ඔබ නිතරම පීඩනයෙන් පසුවෙන නිසා එමගින් ඔබ ලින්ගිකත්වයට ඇති ආශාව අඩු විය හැකග

5 නරක පුරුදු අත් හරින්න
ඔබ මත්පැන් සිගරට් මත්ද්‍රව්‍ය ගන්න එයට ඇබ්බැහි වු කෙනෙක්නම් දැන්ම එය අත් හරින්නග මන්ද එවා මගින් ඔබේ හදවත් හා රුධිර පීඩනය ක්‍රියාකාරිත්වය අඩපණ කර ඔබේ ලිංගික හැකියාවන් අඩු කරනු ලබයි

6 සූර්ය ශක්තිය
ඔබ විවේකිව ඉන්න මොහොතක සූර්ය රශ්මිය අත් විදින්න එයින් ඔබේ සිරුර නිරෝගීකර ඔබේ සෛල වර්ධනය කරනු ඇතග

7 පුරුදු වෙන්න
ඔබ සහකාරියරැුසහකරු සමග ලිංගික එක් වන්න පෙර ඔබ තනියෙන් ඉන්න විට එය පුරුදුවන්න? එයට හොදම දේ ස්වයංවින්දනයයිග එක එක ආකාරයට ස්වයංවින්දනයේ යෙදෙන්නග ඉතා දිගු වේලාවක් ශුක්‍රාණු පිට නොකර ඉන්න එය උදව් වේවිග එයින් වැඩි තෘප්තියක් දෙදෙනාටම ලැබේවි

8 හොද සවන් දෙන්නෙක් වන්න
අපේ පිරිමින්ගේ නැතිම දෙය මෙයයිග සමහරක් අවස්ථාවලදි ඔබේ සහකාරිය සහරක් ලින්ගික් ක්‍රියා කිරීමට අකමැති වනු ඇතග ඇයට සවන් දෙන්නග ඇයත් එක්ක සුහදව ලින්ගිකව එක් වන්නග ඔබේ ආසවන් පමණක් ඉටු කර නොගන්න

9 උපදෙස් ගන්න
පළපුරුදු විශ්වාසි අයගෙන් උපදෙස් ගන්න


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කෑල්ල එක්ක යහන් ගත වෙද්දී වීරයෙක් වෙන්නේ මෙහෙමයි Description: Rating: 5 Reviewed By: liyanna
Scroll to Top